hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 24, ප.ව. 5:57


කොළඹ රෙදිපිළි අලෙවිසැලක ගින්නක්

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: