2024 මැයි 31, ප.ව. 9:54
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග තුනක පමණක් මිල ගණන් අඩුකිරීමට සිපෙට්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වනවා.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වනවා.
භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 202ක්;
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනවා.

2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26