hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 24, පෙ.ව. 11:46


CIDය මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගැනීමට සැරසෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව පොලිස්පතිවරයා සඳහන් කළේ ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබාගන්නා බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: