hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 16, ප.ව. 7:11


පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදුලි සැර වැදීමකින් පසු ඒ මහතා කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: