hit counter

2024 පෙබරවාරි මස 21 වන බදාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 9:31


පාසල් සිසුන්ට දැනුම්දීමක් – දිස්ත්‍රික්කයක සියලුම පාසල් වැසෙයි

පවතින ආපදා තත්ත්වයත් සමග හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: