2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 5:56
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ඔක්තෝම්බර් 5 සහ 6 යන දිනවල එනම් අද සහ හෙට යන දින වල වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කොට තිබෙනවා.
එමෙන්ම අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26