2023 නොවැම්‍බර් 01, පෙ.ව. 12:01
මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර තිබූ බලපත්‍රය 2023.09.01 දින සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා පියවර ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසිවල ප්‍රතිපාදනයන්ට අනුකූලව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කරන ලද තැන්පතු සඳහා රක්ෂණ වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටිනවා.
මේ සම්බන්ධයෙන් බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින්,

2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26