2023 අගෝස්‍තු 21, පෙ.ව. 12:05
බන 23 වනදා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
09-07-25
09-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25