2023 නොවැම්බර් 06, පෙ.ව. 12:04
ලබන 08 වෙනි දා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
2026 නොවැම්බර් 25, ප.ව. 3:00
2026 නොවැම්බර් 23, ප.ව. 1:57
2026 නොවැම්බර් 23, පෙ.ව. 11:48
2026 නොවැම්බර් 20, ප.ව. 12:48
2026 නොවැම්බර් 20, ප.ව. 12:45
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26