hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 08, පෙ.ව. 12:02



හෙට (08) භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: