hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 10, පෙ.ව. 11:34



බිත්තර සහ කුකුල් මස් මිල පහළ බැසීම හේතුවෙන් එම නිෂ්පාදකයින් අපහසුතාවයට පත්ව ඇති බවත්, සත්ත්ව ආහාර ලෙස සහන මිලට ඉරිගු ලබාදීමට පියවර ගත යුතු බවත් සමස්ත  ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි සභාපති මාතලී ජයසේකර මේ බව කියා සිටියේ ය.

මේ අනුව මේ වන විට විවිධ ප්‍රදේශ වල බිත්තර මිල ගණන් රුපියල් 30 සහ ඊට ආසන්න අගයන් වලට අළෙවි කරනු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: