hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2024 මාර්තු 29, ප.ව. 6:29



අද (30) මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 295.54ක් ලෙසයි.

එමෙන්ම, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 305.33ක් ලෙස වේ.

කෙසේ වෙතත්, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294ක අගයක පැවති බව ද සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: