hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 01, ප.ව. 1:36



ඊයේ දිනයට සාපේක්ෂව අද (ඔක්තෝබර් 01) වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

සෙලාන් බැංකුවේ – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295 සිට රු. 292.75 ක් සහ රු. 302.50 සිට රු. 300.25,ක්.

NDB බැංකුව – ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.75 සිට රු. 292.50 ක් සහ විකුණුම් මිල රු. 301.75 සිට රු. 300.50 කි.

කොමර්ෂල් බැංකුවේ – ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 292.56 සිට රු. 290.58 ක් සහ රු. 302.25 සිට රු. 300.25, ක්.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 293 සිට රු. 292 ක් සහ විකුණුම් මිල රු. 302 සිට රු. 301.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: