2025 අප්‍රේල් 03, ප.ව. 6:21
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.01ක් ලෙස සටහන් වුණි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.68ක් ලෙසයි.
මෙම අගයන් ඊයේ (02) පිළිවෙළින් රුපියල් 291.88ක් ලෙස සහ රුපියල් 300.39ක් ලෙස සටහන් වුණි.
2026 අප්‍රේල් 10, ප.ව. 2:11
2026 අප්‍රේල් 10, ප.ව. 12:29
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:11
2026 අප්‍රේල් 08, ප.ව. 1:00
2026 අප්‍රේල් 08, පෙ.ව. 9:30
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26