hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 3:42



 අද (24) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්චාවචනය වී තිබෙනවා.

ඒ පසුගිය සිකුරාදාට සාපේක්ෂවයි.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් මව්රට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක දක්වා තිබුණේ මෙලෙසින්.

මහජන බැංකුව – රු. 318.62 – රු. 331.91

සම්පත් බැංකුව – රු. 321.00 – රු. 331.00

කොමර්ෂල් බැංකුව – රු. 319.50 – රු. 330.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: