hit counter

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 30, ප.ව. 12:45



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (30) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.70ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.49ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 320.67 – රු. 332.41

කොමර්ෂල් බැංකුවේ – රු. 321.15 – රු. 331.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00 

එන්.ඩී.බී. (NDB) – රු. 319.25 – රු. 332.25

අමානා බැංකුව – රු. 324.50 – රු.330.50

ලංකා බැංකුව – රු. 323.25 – රු. 331.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: