hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 නොවැම්‍බර් 07, ප.ව. 1:08



අද (07) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

  • මහජන බැංකුව – රු. 320.42 – රු. 332.16
  • සම්පත් බැංකුව – රු. 321.00 – රු. 331.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 320.65 – රු. 331.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: