2023 නොවැම්‍බර් 15, ප.ව. 2:23
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.58ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.98ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 322.17 – රු. 333.39
කොමර්ෂල් බැංකුවේ – රු. 321.75 – රු. 332.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 332.00
සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00
එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00
අමානා බැංකුව – රු. 325.25 – රු.331.25
ලංකා බැංකුව – රු. 324.50 – රු. 332.75
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
2026 ජූනි 16, පෙ.ව. 11:36
2026 ජූනි 16, පෙ.ව. 11:32
2026 ජූනි 15, ප.ව. 1:58
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26