2024 මාර්තු 21, ප.ව. 2:13
මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.
ඒ, අනුව ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ.
එම සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බවයි.
2026 අගෝස්‍තු 10, ප.ව. 12:47
2026 අගෝස්‍තු 10, පෙ.ව. 11:40
2026 අගෝස්‍තු 07, ප.ව. 2:25
2026 අගෝස්‍තු 07, ප.ව. 1:01
2026 අගෝස්‍තු 06, ප.ව. 1:55
11-08-26
11-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
08-08-26
08-08-26