2024 ජූලි 16, ප.ව. 4:24
ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වනවා.
පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
2026 ජනවාරි 27, ප.ව. 1:08
2026 ජනවාරි 27, ප.ව. 1:04
2026 ජනවාරි 26, ප.ව. 12:35
2026 ජනවාරි 26, පෙ.ව. 9:00
2026 ජනවාරි 26, පෙ.ව. 8:09
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26