2024 අගෝස්‍තු 23, පෙ.ව. 11:23
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමය.
මේ වනවිට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම්වලට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබේ.
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:12
2026 අප්‍රේල් 22, පෙ.ව. 10:01
2026 අප්‍රේල් 21, ප.ව. 1:32
2026 අප්‍රේල් 21, පෙ.ව. 10:28
2026 අප්‍රේල් 20, ප.ව. 12:28
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26