hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 3:18



ඊයේ (07) දිනට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.645,574.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,780.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,200.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,890.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,100.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,940.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,500.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: