hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 07, ප.ව. 12:24



ඊයේ දිනයට සාපේක්ෂව අද (07) දිනයේ ලංකාවේ රන් මිල තවත් පහල ගොස් තිබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ අද රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)         Rs.724,799.00       
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)         Rs.25,570.00      
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn)        Rs.204,550.00   
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)        Rs.23,440.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn)         Rs.187,550.00    
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)         Rs. 22,380.00   
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn)        Rs.179,000.00 




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: