hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 27, ප.ව. 3:46



මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (27) දිනයේ කැරට් 22 රන් පවුම රු. 199,100.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 217,150.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.27,150.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.217,150.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.24,890.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.199,100.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.23,760.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.190,050.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: