2024 මැයි 13, ප.ව. 1:28
බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.
ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.
මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
2026 මාර්තු 10, ප.ව. 12:35
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15
2026 මාර්තු 07, ප.ව. 7:39
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26