hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:18



ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපන් භාෂා ප්‍රවීණතාවයට යටත්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂ නිපුණතා සේවක (SSW) වීසා කාණ්ඩය යටතේ ජපානයට ඇතුළුවීමට අද සිට අවසර ලැබී තිබෙනවා.

මේ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: