2024 මැයි 24, ප.ව. 1:29
විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෙලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ , කර්මාන්තකරුවන් වෙනුවෙන් බවයි පැවසෙන්නේ.
මේ අනුව කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් මේ බව සඳහන් කළා.
2026 ජනවාරි 05, පෙ.ව. 9:41
2026 ජනවාරි 04, ප.ව. 5:11
2025 දෙසැම්‍බර් 31, ප.ව. 3:42
2025 දෙසැම්‍බර් 31, ප.ව. 3:27
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:26
06-01-26
06-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26