2024 අප්‍රේල් 01, පෙ.ව. 11:30
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (01) දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:26
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:17
2025 දෙසැම්‍බර් 27, ප.ව. 5:00
2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:40
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25