2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:01
වාහන වල අනාගතය අපිට වෙනස් කරන්න බැරි ලෙසම වෙනස් වෙන තත්ත්වයක් පවතිනවා.
පොලොවෙන් ලබා ගන්නා ඉන්ධන ඇති ප්‍රමාණය අඩු වී හෝ නැති වී යනු ඇති.
එමෙන්ම එහි මිල ගණන් ඉහළ යනවා.
එවිට මිනිසුන්ට සිදු වන්නේ සාමාන්‍ය වාහන වෙනුවට විකල්පයක් තෝරා ගැනීමයි.
එම විකල්පය කොයි තරම් ඉදිරියට ගියාද කියනවා නම් විදුලියෙන් දුවන වාහන විශාල වශයෙන් ප්‍රචාරණය වෙමින් පවතිනවා.
ලෝකයේ සමහර රටවල 50%කට වැඩියෙන් විදුලියෙන් දුවන වාහන පාවිච්චි කරනු ලබනවා.
ලංකාවේ එතරම් නැති වුණත් ලෝකයේ අනාගතය කියන්නේ විදුලි වාහන.
විදුලි වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔබ මේ වීඩියෝව බලන්න.
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
2026 ජූනි 16, පෙ.ව. 11:36
2026 ජූනි 16, පෙ.ව. 11:32
2026 ජූනි 15, ප.ව. 1:58
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26