hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 8:32



බොහෝ ප‍්‍රදේශවල පොල් මිල සීග්‍රයෙන් ඉහළගොස් ඇත.

වෙලදපලේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 80-120 අතර මිලක පවතියි.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම පොල් මිල ඉහළ යාමට හේතුව යයි වෙලදුන් කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: