2023 නොවැම්‍බර් 09, පෙ.ව. 11:16
ඊයේ දිනට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලුවල මිල ගණන් සුළු වශයෙන් පහල යෑමක් අද දිනයේ දක්නට ලැබෙනවා.
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අද (09) එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්.
ගෝවා කිලෝවක මිල රු 200
කැරට් කිලෝවක මිල රු 280
බෝංචි කිලෝවක මිල රු 350
ලීක්ස් කිලෝවක මිල රු 150
මාළු මිරිස් කිලෝවක මිල රු 600
වට්ටක්කා කිලෝවක මිල රු 80
අමුමිරිස් කිලෝවක මිල රු 450
වම්බටු කිලෝවක මිල රු 300
තක්කාලි කිලෝවක මිල රු 200
දෙහි 1500
කරවිල කිලෝවක මිල රු 400
අර්තාපල් කිලෝවක මිල රු 250
මෑකරල් කිලෝවක මිල රු 240
බණ්ඩක්කා කිලෝවක මිල රු 200
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26