hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 13, පෙ.ව. 12:05



රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවත් කල්බදු ගෙවීම පැහැර හරින ලද වාහන අත්පත් කර ගත හැක්කේ වාහන හිමිකරුගේ විරෝධයක් නොමැති නම් පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් පරාටේ බලතල යටතේ යම් දෙපොළක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැකි බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වසරේ ආරම්භයේ සිටම අවස්ථා 173කදී බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු සංවිධාන 19ක් විසින් Parate execution භාවිතා කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: