2023 අගෝස්‍තු 14, ප.ව. 12:34
මෙරටට වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
ජපානයෙන් ණය පදනම මත වාහන ලබා ගැනීමේ හැකියාවක් ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා.
වාහන ගෙන්වීමේදී මෙරට ඇති විදේශ සංචිත වලින් මුදල් වියදම් කිරීම අවශ්‍ය නොවන බව ද හෙතෙම කියා සිටියා.
මේ ආකාරයෙන් වාහන ගෙන්වූ විට දැනට පවතින මිලට වඩා වාහන මිල 70%ක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු තවදුරටත් පැවසුවා.
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 11:29
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26