hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 12:01



මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.

ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා.

ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ.

ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම එතරම් අලංකාර නොවීම කියලයි ජනතාව කියන්නේ.

නමුත් මුදලට සරිලන වාහනයක් ගන්න ගියාම හුගක් අය අවසානයේ තෝරා ගන්නේ ඇල්ටෝ වැනි මෝටර් රථයයි.

ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රබල සමාගමක් කිහිපයක් වන සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් මේ වසරේ නිෂ්පාදනය වැඩිකිරීමට නිෂ්පාදනය කරන්න යන වාහන පෙළෙයි ඔබ පහතින් දකින්නේ.

දැනට අපේ රටට වාහන ආනයනය නොකළත් ඉදිරියේදී මේ රථ වාහන අපේ රටට ආනයනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Maruti Suzuki Ertiga – ශ්‍රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: