hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2023 ජූනි 27, ප.ව. 3:50



ඉන්දියාවේ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකා හිමිකරුවෙකු වන දේවරාජ් පටෙල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රායිපූර් හිදී සිදුවූ රිය අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි.

‘Dil Se Bura Lagta Hai’ ලෙසින් දේවරාජ් ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ අතිශය ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.