hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2023 ජනවාරි 22, ප.ව. 6:55



අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ  වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සෙනසුරාදා එරට වේලාවෙන් පස්වරු 10 ට පමණ බවත් සැකකරු පිරිමි පුද්ගලයකු බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය පවසා තිබෙනවා.