2023 ජනවාරි 29, ප.ව. 7:44
වයඹදිග පකිස්තානයේ යාත්‍රාවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් ළමුන් 10දෙනෙකු මියගොස් තිබෙනවා.
ආගමික පාසලක සිසුන් ඇතුළු පිරිසක් කොහාට් දිස්ත්‍රික්කයේ තණ්ඩා වේල්ලේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදී බෝට්ටුව පෙරළි අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් අවුරුදු 7ත් 12ත් අතර වයස්වල පසුවන දරුවන් 10දෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා.
අනතුරට ලක්වු ළමුන් තිදෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24