2022 අගෝස්‍තු 02, පෙ.ව. 11:56
ඔසාමා බින් ලාඩන්ගේ ඥාතීන් විසින් චාල්ස් කුමරුගේ පුණ්‍යායතනය වෙත පරිත්‍යාග කරන ලද පවුම් මිලියනයක මුදල චාල්ස් කුමරු විසින් The Sunday Times බ්‍රිතාන්‍ය පුවත්පතේ වාර්තාවකින් හෙළිදරව් කොට තිබෙනවා.
මෙම මුදල සෞදි පවුලේ ප්‍රධානියා වන බකර් බින් ලාඩන් සහ ඔහුගේ සොහොයුරු ෂාෆික් පරිත්‍යාග කොට ඇති බව එම වාර්තාව කියයි.
අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ වූ ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ විශේෂ භට කණ්ඩාමක් විසින් පකිස්ථානයේදී ඉස්ලාමාබාද්හිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 මැයි 02දායි.
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:03
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:57
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:00
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38