2023 ජූනි 17, ප.ව. 3:14
ඉදිරියේදී “කොරෝනා 2” වසංගතය ඇති වන බවට ලන්ඩන් විශ්ව විද්යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලැක්සැන්ඩර් අනතුරු අඟවා තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ කොරෝනා වසංගතය පිළිබඳ ලන්ඩන් නුවරදී පැවැති පරීක්ෂණයක් අමතමින්.
මහාචාර්යවරයා එහිදී සඳහන් කළේ “කොරෝනා 2” වසංගතය වැළැක්විය නොහැකි වනු ඇති බවයි.
මෙම වසංගතයෙන් බ්රිතාන්ය ජනතාව බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු ප්රකාශ කර තිබෙනවා.
මෙවර වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වනු ඇද්දැයි මෙතෙක් හෙලි වී නැති බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.
මෙම පරීක්ෂණය සඳහා සාක්ෂි දීමට හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ද කැඳවා තිබින.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55