2024 අප්‍රේල් 15, ප.ව. 7:30
යුක්‍රේන යුධ පෙරමුණේ ඩොන්බාස් හි තත්ත්වය තම පාර්ශවයට ඉතා අසීරු බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
ඔහු කියා සිටින්නේ මෙම තත්ත්වයට බටහිර රටවලින් ආධාර නොලැබීම බලපා ඇති බවයි.
නැගෙනහිර පෙරමුණේ තත්ත්වය අපහසු අතට හැරී ඇති බැව් යුක්‍රේන හමුදාපති ඇලෙක්සැන්ඩර් සිර්ස්කි ද පසුගියදා සඳහන් කර තිබුණා.
නැගෙනහිර දෙසින් බක්මූත් සහ ලිමාන් ප්‍රදේශයන් හි ප්‍රබල රුසියානු ප්‍රහාර පවතින අතර පෙරමුණේ අනෙකුත් ස්ථානවල ද නිතර රුසියානු ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48