2024 මැයි 10, පෙ.ව. 11:25
ගාසා තීරයේ රෆා නගරය ආශ්‍රිතව ස්ථාන කිහිපයකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා. මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ද ස්ථාන කිහිපයක් වෙත එල්ල වී තිබෙනවා.
නගරයෙහි නැගෙනහිර ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය අතර ගැටුම් සිදුවන බව වාර්තා වනවා.
රෆා නගරයේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශයන් වෙත හමුදා යැව්වහොත් ඊශ්‍රායලය වෙත ප්‍රහාරක අවි ලබාදීම නවත්වා දමන බව ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා. කෙසේ නමුත් ඊශ්‍රායලය සතුව අවි ආයුධ තොග සැලකිය යුතු ප්‍රමාණයක් පවතින අතර ප්‍රහාරක අවි හැර අනෙකුත් අවි සැපයීමේ නැවැතීමක් ද ප්‍රකාශ වී නැහැ.
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10
21-01-26
21-01-26
29-11-25
29-11-25
29-06-25
29-06-25
21-05-24
21-05-24
13-05-24
13-05-24
31-10-23
31-10-23
30-10-23
30-10-23
29-10-23
29-10-23
28-10-23
28-10-23
28-10-23
28-10-23
19-10-23
19-10-23
17-10-23
17-10-23