hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 01, ප.ව. 3:14



ඉන්දියාවේ ගෑස් මිල අඩු කිරීමට එරට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ, ලොව පුරා ස්වභාවික ගෑස් මිල වාර්තාගත ලෙස සියයට 40 කින් ඉහළ ගොස් දිනකට පසුවයි.

ඒ අනුව කර්මාන්ත සඳහා යොදාගන්නා ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 25 යි ශත 50 කින් අඩු කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට එම සමාගම් පියවර ගෙන නැහැ.