2023 ජූලි 11, ප.ව. 4:16
පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබෙනවා.
එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය බිඳීගොස් තිබුණා.
එරට වේලාවෙන් අද උදෑසන 10ට පමණ එම සිද්ධිය සිදුවී තිබෙනවා.
අදාළ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55