2023 මාර්තු 27, පෙ.ව. 10:22
ඉන්දියාවේ දුම්රිය, සන්නිවේදන සහ විද්‍යුත්, තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනී වයිශ්නව් වෙනාබ් පවසන පරිදි වෙනාබ් ගඟට ඉහළින් ජම්මු කාශ්මීරයට ඉහළින් ඉදිකරන ලද දුම්රිය මාර්ගය විවෘත කරන දිනය වැඩි ඈතක නොමැත.
ලොව උසම ස්ථානයේ ඉදි වී ඇති දුම්රිය මාර්ගය ලෙස සැලකෙන්නේ වෙනාබ් දුම්රිය මාර්ගයයි.
වෙනාබ්ලඟට මීටර් 359ක් ඉහළින් මෙය ඉදිකර ඇති අතර එය පැරීසියේ අයිෆල් කුලුනට වඩා මීටර් 35 ක් උසය.
වෙනාබ් දුම්රිය ව්‍යාපෘතිය උදම්පුර – ශ්‍රීනගර් – බරාමුල්ල දුම්රිය ස්ථාන ව්‍යාපෘතිය හා බැදී ව්‍යාපෘතියක් වන අතර මීට වැයවෙන මුදල ඉන්දියානු රුපියල් කෝටි 35,000ක් පමණ වෙනවා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55