2024 අප්‍රේල් 19, පෙ.ව. 8:34
ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ ශිරාස් ප්‍රදේශයන් හි ස්ථාන වෙත ප්‍රහාර එල්ල වී ඇති බැව් මාධ්‍ය වාර්තා විසින් සඳහන් කරනු ලබනවා.
ඉරාන මාධ්‍ය ද මෙම ප්‍රහාර පිළිබඳ තහවුරු කළ අතර සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එම ප්‍රහාර වළක්වා ලූ බව කියා සිටිනවා.
මේ අතර සිරියාවේ සහ ඉරාකයේ ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල වී ඇති බවයි ඇතැම් වාර්තා අනුව පැවසෙන්නේ.
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54
2026 මාර්තු 14, ප.ව. 2:37