2022 අගෝස්‍තු 03, ප.ව. 3:43
ඉරාකයේ ඔරබල නායකයෙකු වූ මුස්තාඩා අල් සාද්රිගේ අනුගාමිකයන් රටේ පාර්ලිමේන්තුවට බලෙන් ඇතුළු වූයේ ජූලි 27 වැනිදා.
නගරයේ අධි ආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ අරගලකරුවන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ආහාර පාන වලින් සංග්‍රහ කිරීමට පටන් ගෙන තිබෙනවා.
ඔවුන් පාර්ලිමේන්තුව හැර යන්නේ මුස්තාඩාගේ අණින් පමණක් බව පවසනවා.
වසර 18ක් රට පාලනය කළ රජයට විරුද්ධවත් අල් සාද්රීට පක්ෂවත් අරගලකරුවන් පෙළ ගැසී සිටිනවා.
2003 වසරේ සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමෙන් පසු එරට දේශපාලනයේ දැවැන්ත රික්තකයක් ඇති වී තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24