2023 ජූනි 24, පෙ.ව. 10:28
‘අයන් ලන්ග්’ (Iron Lung) හි අලෙවිය පසුගිය දිනවල ශීඝ්‍ර ලෙස ඉහළගොස් තිබෙනවා.
එය ත්‍රාසජනක සබ්මැරීන වීඩියෝ ක්‍රීඩාවක්.
ටයිටැනික් නෞකාව ගවේෂණය කිරීමට සාගරයේ කිමිදී අනතුරට පත් ටයිටන් සබ්මැරීනය හේතුවෙන් මෙලෙස සිය වීඩියෝ ක්‍රීඩාවේ අලෙවිය ඉහළ යන්නට ඇති බවයි අමෙරිකානුවකු වන Iron Lungහි නිර්මාතෘ ඩේවිඩ් සිමන්ස්කි (David Szymanski) පවසන්නේ.
ඔහු ට්විටර් සටහනක් තබමින් පවසා තිබෙන්නේ මෙය යහපත් ප්‍රවණතාවක් නොවන බවයි.
Iron Lung වීඩියෝ ක්‍රීඩාව හඳුන්වාදෙනු ලැබුවේ 2022 වසරේ දීයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24