2023 ජූලි 05, පෙ.ව. 9:02
Twitter යෙදවුමට සමාන යෙදවුමක් හදුන්වාදීමට Meta සමාගම පියවර ගෙන තිබෙනවා.
Threads නමින් හදුන්වන එම යෙදවුම ලබන 6 වනදා එළිදැක්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එය වචන පදනම් කරගත් සංවාදාත්මක යෙදවුමක් වන බව සදහන්.
විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ Meta සමාගමේ ප්‍රධානියා වන Mark Zuckerburg සහ Twitter සමාගමේ ප්‍රධානී Elon Musk අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වයේ නවතම අවස්ථාවක් ලෙස මෙම නව යෙදවුම හදුන්වාදීම පෙන්වා දිය හැකි බවයි
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24