2023 ජූනි 29, ප.ව. 3:03
චිම්පන්සියෙකු කූඩුවකින් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ වැනිලා නම් චිම්පන්සියා ප්‍රථමවරට කූඩුවකින් පිටතට පැමිණි අවස්ථාවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම චිම්පන්සියා වසර 28ක් තිස්සේ මෙලෙස කූඩුවක සිරකර තබා ඇති බවයි.
කෙසේ වෙතත් සත්ව සංවිධානවල මැදිහත්වීමෙන් පසුව මෙම වැනිලා නම් චිම්පන්සියා කූඩුවෙන් මුදාගැනීමට සමත්ව තිබෙනවා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55