2022 අගෝස්‍තු 01, පෙ.ව. 9:19
ඉන්දියාවේ සිය පළමු වැනි මන්කිපොක්ස් මරණය දකුණු කේරළ ප්‍රාන්තයෙන් ඉරිදා වාර්තා වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් උපුටා දක්වමින් පවසයි.
කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ උපන් 22 හැවිරිදි මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපසු පැමිණ දින කිහිපයකට පසු පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව, විදේශයකදී මෙම තරුණයාට මන්කිපොක්ස් වැළඳී ඇති බව පරීක්‍ෂා කර ඇති නමුත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා ඉන්දියාවේදී පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24